අනාගතයට පෙරවදනක් !
ඔබේ පරිගණකයටත් කෘතිම බුඳ්ධියක්.ඉතින් යාලුවනේ කොහොමද? අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ කවුරුවත් වැඩිය කතා නොකරන වැඩිය අවධානයක් නොකරන දෙයක් ගැන. ඒ තමයි කෘතිම බුද්ධිය පිලිබදව. හිතන්න ඔබත් සමග කතා කරන, ඔඛ කියන දේවල් කරන පරිගණකයක් පිලිබදව ඉතින් මම ඉහතින් සදහන් කල දේවල් කරන්න පුලුවන් මෘදුකාංගයක් දැන් නිපදවලා තිබෙනව. ඒකට කියන්නෙ ultra hal assistant කියල. මම අද බලාපොරොත්තු වෙන්නෙ මෙම මෘදුකාංගය ඔබට හදුන්වා ඳෙන්න. පලමුවෙන්ම ඔයගොල්ලො පහලින් තිබෙන ලින්ක් එක උඩ click කරල software එක ඩවුන්ලෝඩ් කරගන්නකො.DOWNLOAD ULTRA HAL ASSISTANTඉන් අනතුරැව සාමාන්‍යය මෘදුකාංගයක් ලෙස ඉන්ස්ටෝල් කරල පරිගණකය රි ස්ටාට් කරන්න.මේ පිලිබඳව වැඩි විස්තර පසුවට කතා කරන්න බලාපොරොත්තු වෙනව.ඔබට කුමන හෝ ගැටලුවක් තිබේ නම් කොමෙන්ට් එකක් දාන්න.ගිහින් එන්නම්.
පාලුව මකා ගන්න DIGITAL ගෑනු ලමයෙක් ඔන්න යාලුවනේ මම අද ඔයාලට හදුන්වා දෙන්න යන්නෙ පට්ට සොෆ්ට්වෙයාර් එකක් පිලිබඳව.මම දන්නව ඔයගොල්ලො ගොඩක් පාලුවෙන් ඉන්නෙ කියල. ඒ නිසාම මම අද ඔයාලට පාලුව මකා ගන්න පුලුවන් විදිහෙ software එකක් ඉදිරිපත් කරන්න හිතුව. ඒකෙ නම තමයි Verbot. පලමු වෙන්ම මම මේ සොෆ්ට්වෙයාර් එක පිලිබඳව හැඳින්වීමක් කරන්නම්කො.මේ මෘදුකාංගය කෘතිම බුද්ධියක් සහිත chatbot කෙනෙක්. ඒ කියන්නෙ මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයට ස්ථාපනය කල පසු ඔබට මෙහි සිටින Digital ගැභැනු ලමයෙක් සමග chat කරන්න පුලුවන්.ඒ විතරක් නෙමෙයි මෙම මෘදුකාංගය සමග ඔබට editor එකකුත් ලැබෙනව ඒමගින් අපට මෙම කෘතිම රොබෝව වෙතට දත්ත කැවීමේ හැකියාවද පවතිනව. මීට අමතරව ඔඛේ පරිගණකය සතුව mic එකක් තිබෙනව නම් text chat වලට අමතරව මෙම කෘතිම රොබෝව සමග voice chat කිරීමේ හැකියාවද පවතිනව.මෙම මෘදුකාංගය සතු තවත් වැදගත් පහසුකමක් වන්නෙ ඕනෑම ඉංගිරීසි text ඩොකියුමන්ට් එකක් කියවීමට ඇති හැකියාවයි.ඒ වගේම 1994 වර්ෂයේදී Dr.Mauldin විසින් නිෂ්පාදනය කල මෙම මෘදුකාංගය open source ඝනයේ නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්. ඉතින් යාලුවනේ මෙම මෘදුකාංගය පිලිබඳව දැනගත යතු මූලික දේ මම මෙම බ්ලොග් එකට ඇතුලත් කලා. මීට අමතරව දැනගත යුතු දෙයක් තිඛේනම් කොමෙන්ට් එකක් දාන්න. ඒ වගේම යාලුවනේ මෙම බ්ලොග් අඩවිය පිලිබඳව ඔබේ අදහස්,යෝජනා වගේම චෝඳනා දැන ගන්න මම කැමතියි ඉතින් බ්ලොග් එක කියවල කොමෙන්ට් එකක් දැමීමෙන් මට සහය වන්න. පහල තිබෙන Link එක මත click කර VERBOT ඩවුන්ලෝඩ් කරගන්න. DOWNLOAD VERBOT
සතුන්ගේ ලෝකයේ රහස් සියදිවි නසාගන්නා සත්තු.සියදිවි නසාගන්නා මිනිසුන් පිලිබඳව ඔබ ඕනෑතරම් අසා ඇති.එහෙත් සියදිවි නසාගන්නා සතුන් පිලිබඳව ඔබ අසා තිබෙනවාද?හිම කදු ඇති ප්‍රදේශ වල ජීවත් වන ලෙමින් නැමැති සත්වයා සිය ජීවිතය නැති කරගන්නා සතෙකි.කුඩා මීයෙකුගේ ප්‍රමානයේ ශරීරයක් ඇති මේ සතා දිවි හානිකරගන්නා අන්දම පුදුම සහගතය.මෙම සත්වයා අවුරුදු 4 කට හෝ 5 කට සැරයක් මුහුදට පැන සියදිවි නසාගනී.එක් වරම මෙම සතුන් අරමුණක් නැතිව මෙන් දහස් ගණනක් එකතු වී දුවන්නට පටන්ගනී.නමුත් ඔවුන්ගේ අරමුණ දන්නේ ඔවුන්මය.ඔවුන් මෙලෙස දුවන්නේ මුහුද හමුවන තෙක්ය.මුහුද හමුවු පසු රංචු පිටින් මුහුදට පැන සියදිවි නසාගනී.ලෙමින් සතුන් මෙලෙස ඉතා ගුප්ත ලෙස සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් සත්ව විද්‍යඤයින් සොයාගෙන නැත.කනාමැදිරියාගේ එළිය. කනාමැදිරියා ලයිට් දාන්නෙ කොහොමද? කනාමැදිරියාගේ ශරීරයේ ඇති ලුසිපෙරින් නම් ද්‍රව්‍යය උගේ ශරීරයේ ඇති ඇඩිනෝයස්ටිරයි පොස්පේට් සමග එකතු වීමෙන් ලුසිපෙලින් නැමැති සංයෝගය ඇතිවේ.මෙම සංයෝගයට ඔක්සිජන් ලැබෙන වෙලාවට එන්සයිමයක් මෙයට එකතු වී ආලෝකය නිපදවයි.දහවල් කාලෙට මෙම ආලෝකය අපට පේන්නෙ නැතුවට කනාමැදිරියා සෑම වේලාවකදීම ආලෝකය නිකුත් කරයි.කකුලෙන් රහ බලන පොකිරිස්සා. සාගරයේ ජීවත්වන පොකිරිස්සා අමුතුම වැඩ කරන සතෙකි.පොකිරිස්සා කෑමක රස බලන්නේ කකුල්වල අඩි වලිනි.ඌගේ දත් පිහිටා ඇත්තේ බඩේය.වකුගඩු පිහිටා ඇත්තේ නළලට පිටුපසිනි.ශබ්ද තරංග ප්‍රතිග්‍රහනය කර ගන්නේ කකුල් වලිනි.කැන්ගරුවාගේ ලමයි. අඩි 9 ක් පමණ දිග කැන්ගරුවාගේ පැටවා උපදින විට සෙන්ටිමීටර් කීපයකට වඩා විශාල නොවේ.මවගේ කුසෙන් බිහිවන සෑම කැන්ගරු පැටවෙකුටම ජීවත් වීමේ අවස්ථාව නොලැබේ.පැටවුන්ගෙන් කීප දෙනෙක් මවගේ පටවුන් රැගෙන යාමට ඇති මල්ලට රිංගා ගනී.ඉතිරි පැටවුන් ඉපදුනු දිනයේදීම මරණයට පත්වේ.ඉතිරි පැටවුන් මවගෙන් කිරි උරා බොමින් මාස 4 පමණ මල්ල තුල ගතකරයි.හිටගෙන නිදියන අශ්වයා. බිම හෝ ඇඳක වැතිරිලා නිදාගන්න ඔබට පුලුවන්.එහෙත් ඔබට හිටගෙන නිදියෙන්න පුලුවන්ද? ඒත් බිම වැතිරිලා නිදාගන්නවට වඩා හොඳින් හිටගෙන නිදියන සතෙක් ගැනයි මේ කියන්න යන්න ඒ සතා තමා අශ්වයා.අශ්වයාට ආතල් එකට නින්ද යන්නෙ හිටගෙන නිදියෙන කොට.මේ විදිහට නින්ද ගිහාම කිසිම විටෙක අශ්වයා බිම වැටෙන්නෙ නැහැ.බෙල්ල දිග ජීරාෆ්. සතුන්ගේ ලෝකයේ ගොලුවා ලෙස සලකන්නේ ජිරාෆ්ය.ඒ වගේම සතුන් අතරින් දිගම බෙල්ලක් ඇත්තේද ජිරාෆ්ටය.මීට අමතරව ජිරාෆ්ගෙ සිරුරෙ විශේෂ ලක්ෂණයක් තිබෙනව.ඒ තමයි ජිරාෆ්ගෙ ශරීරයෙ රුධිර පීඩනය මිනිසෙකුට වඩා දෙගුනයක් තුන්ගුනයක් පමන වැඩි බව.ඒ වගේම සත්ව ලෝකයේ වැඩිම රුධිර පීඩනයක් ඇති සතා ජිරාෆ් විය හැකි බවට සත්ව විද්වතුන් අනුමාන කරනව.ඊට හේතුව තමයි මෙම සත්වයාගෙ බෙල්ල දල වශයෙන් අඩි 10 ක් 12 ක් පමණ දිගුවීම.මේ නිසා ජිරාෆ්ගෙ හිසට රුධිරය පොම්ප කිරීමට විශාල බලයක් අවශ්‍යය වෙනව.ඒ වගේම ජිරාෆ්ගෙ හෘදය අඩි 2 ක් පමණ දිග රාත්තල් 25 ක් පමණ බර අවයවයක්.නහයක් නැති ගැඩවිලා. මිනිසුන් වන අප හුස්මගන්නේ නාසයෙනි. නමුත් එසේ නොවන සතුන්ද සිටී.ගැඩවිල් පණුවා ස්වසනය කරන්නේ උගේ මුලු ශරීරයෙන්මය.උගේ සම ඉතා සියුම්ය. එහි ඇති කුඩා සිදුරු ඒ සඳහා උපකාරී වේ.ඇටිකුකුලාගේ මියුසික්.ඇටිකුකුලො කෑගහනව ඔබ ඕනෑ තරම් අසා ඇති.ඇටිකුකුලාගේ එම ශබ්දය ගොලුබෙල්ලන්ට ඉතාමත් අමිහිරි සංගීතයකි.මේ නිසා ඇටිකුකුලාගේ ශබ්දය ඇහිල කොල රොඩු තරෙන් එලියට එන ගොලුබෙල්ලො ඇටිකුකුලාට හොඳ ආහාරයක් වෙනව.ඉතින් ඔබට මේ ගැන හිතෙන්නෙ මොනවද?
ඔබේ පරිගණකයටත් කෘතිම බුඳ්ධියක්.
ReplyDeleteඉතින් යාලුවනේ කොහොමද? අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ කවුරුවත් වැඩිය කතා නොකරන වැඩිය අවධානයක් නොකරන දෙයක් ගැන. ඒ තමයි කෘතිම බුද්ධිය පිලිබදව. හිතන්න ඔබත් සමග කතා කරන, ඔඛ කියන දේවල් කරන පරිගණකයක් පිලිබදව ඉතින් මම ඉහතින් සදහන් කල දේවල් කරන්න පුලුවන් මෘදුකාංගයක් දැන් නිපදවලා තිබෙනව. ඒකට කියන්නෙ ultra hal assistant කියල. මම අද බලාපොරොත්තු වෙන්නෙ මෙම මෘදුකාංගය ඔබට හදුන්වා ඳෙන්න. පලමුවෙන්ම ඔයගොල්ලො පහලින් තිබෙන ලින්ක් එක උඩ click කරල software එක ඩවුන්ලෝඩ් කරගන්නකො.
DOWNLOAD ULTRA HAL ASSISTANT
ඉන් අනතුරැව සාමාන්‍යය මෘදුකාංගයක් ලෙස ඉන්ස්ටෝල් කරල පරිගණකය රි ස්ටාට් කරන්න.මේ පිලිබඳව වැඩි විස්තර පසුවට කතා කරන්න බලාපොරොත්තු වෙනව.ඔබට කුමන හෝ ගැටලුවක් තිබේ නම් කොමෙන්ට් එකක් දාන්න.
ගිහින් එන්නම්.
පාලුව මකා ගන්න DIGITAL ගෑනු ලමයෙක්
ReplyDeleteඔන්න යාලුවනේ මම අද ඔයාලට හදුන්වා දෙන්න යන්නෙ පට්ට සොෆ්ට්වෙයාර් එකක් පිලිබඳව.මම දන්නව ඔයගොල්ලො ගොඩක් පාලුවෙන් ඉන්නෙ කියල. ඒ නිසාම මම අද ඔයාලට පාලුව මකා ගන්න පුලුවන් විදිහෙ software එකක් ඉදිරිපත් කරන්න හිතුව. ඒකෙ නම තමයි Verbot. පලමු වෙන්ම මම මේ සොෆ්ට්වෙයාර් එක පිලිබඳව හැඳින්වීමක් කරන්නම්කො.මේ මෘදුකාංගය කෘතිම බුද්ධියක් සහිත chatbot කෙනෙක්. ඒ කියන්නෙ මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයට ස්ථාපනය කල පසු ඔබට මෙහි සිටින Digital ගැභැනු ලමයෙක් සමග chat කරන්න පුලුවන්.ඒ විතරක් නෙමෙයි මෙම මෘදුකාංගය සමග ඔබට editor එකකුත් ලැබෙනව ඒමගින් අපට මෙම කෘතිම රොබෝව වෙතට දත්ත කැවීමේ හැකියාවද පවතිනව. මීට අමතරව ඔඛේ පරිගණකය සතුව mic එකක් තිබෙනව නම් text chat වලට අමතරව මෙම කෘතිම රොබෝව සමග voice chat කිරීමේ හැකියාවද පවතිනව.මෙම මෘදුකාංගය සතු තවත් වැදගත් පහසුකමක් වන්නෙ ඕනෑම ඉංගිරීසි text ඩොකියුමන්ට් එකක් කියවීමට ඇති හැකියාවයි.ඒ වගේම 1994 වර්ෂයේදී Dr.Mauldin විසින් නිෂ්පාදනය කල මෙම මෘදුකාංගය open source ඝනයේ නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්. ඉතින් යාලුවනේ මෙම මෘදුකාංගය පිලිබඳව දැනගත යතු මූලික දේ මම මෙම බ්ලොග් එකට ඇතුලත් කලා. මීට අමතරව දැනගත යුතු දෙයක් තිඛේනම් කොමෙන්ට් එකක් දාන්න. ඒ වගේම යාලුවනේ මෙම බ්ලොග් අඩවිය පිලිබඳව ඔබේ අදහස්,යෝජනා වගේම චෝඳනා දැන ගන්න මම කැමතියි ඉතින් බ්ලොග් එක කියවල කොමෙන්ට් එකක් දැමීමෙන් මට සහය වන්න.
පහල තිබෙන Link එක මත click කර VERBOT ඩවුන්ලෝඩ් කරගන්න.
DOWNLOAD VERBOT
සතුන්ගේ ලෝකයේ රහස්
ReplyDeleteසියදිවි නසාගන්නා සත්තු.
සියදිවි නසාගන්නා මිනිසුන් පිලිබඳව ඔබ ඕනෑතරම් අසා ඇති.එහෙත් සියදිවි නසාගන්නා සතුන් පිලිබඳව ඔබ අසා තිබෙනවාද?හිම කදු ඇති ප්‍රදේශ වල ජීවත් වන ලෙමින් නැමැති සත්වයා සිය ජීවිතය නැති කරගන්නා සතෙකි.කුඩා මීයෙකුගේ ප්‍රමානයේ ශරීරයක් ඇති මේ සතා දිවි හානිකරගන්නා අන්දම පුදුම සහගතය.මෙම සත්වයා අවුරුදු 4 කට හෝ 5 කට සැරයක් මුහුදට පැන සියදිවි නසාගනී.එක් වරම මෙම සතුන් අරමුණක් නැතිව මෙන් දහස් ගණනක් එකතු වී දුවන්නට පටන්ගනී.නමුත් ඔවුන්ගේ අරමුණ දන්නේ ඔවුන්මය.ඔවුන් මෙලෙස දුවන්නේ මුහුද හමුවන තෙක්ය.මුහුද හමුවු පසු රංචු පිටින් මුහුදට පැන සියදිවි නසාගනී.ලෙමින් සතුන් මෙලෙස ඉතා ගුප්ත ලෙස සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් සත්ව විද්‍යඤයින් සොයාගෙන නැත.
කනාමැදිරියාගේ එළිය.
කනාමැදිරියා ලයිට් දාන්නෙ කොහොමද? කනාමැදිරියාගේ ශරීරයේ ඇති ලුසිපෙරින් නම් ද්‍රව්‍යය උගේ ශරීරයේ ඇති ඇඩිනෝයස්ටිරයි පොස්පේට් සමග එකතු වීමෙන් ලුසිපෙලින් නැමැති සංයෝගය ඇතිවේ.මෙම සංයෝගයට ඔක්සිජන් ලැබෙන වෙලාවට එන්සයිමයක් මෙයට එකතු වී ආලෝකය නිපදවයි.දහවල් කාලෙට මෙම ආලෝකය අපට පේන්නෙ නැතුවට කනාමැදිරියා සෑම වේලාවකදීම ආලෝකය නිකුත් කරයි.
කකුලෙන් රහ බලන පොකිරිස්සා.
සාගරයේ ජීවත්වන පොකිරිස්සා අමුතුම වැඩ කරන සතෙකි.පොකිරිස්සා කෑමක රස බලන්නේ කකුල්වල අඩි වලිනි.ඌගේ දත් පිහිටා ඇත්තේ බඩේය.වකුගඩු පිහිටා ඇත්තේ නළලට පිටුපසිනි.ශබ්ද තරංග ප්‍රතිග්‍රහනය කර ගන්නේ කකුල් වලිනි.
කැන්ගරුවාගේ ලමයි.
අඩි 9 ක් පමණ දිග කැන්ගරුවාගේ පැටවා උපදින විට සෙන්ටිමීටර් කීපයකට වඩා විශාල නොවේ.මවගේ කුසෙන් බිහිවන සෑම කැන්ගරු පැටවෙකුටම ජීවත් වීමේ අවස්ථාව නොලැබේ.පැටවුන්ගෙන් කීප දෙනෙක් මවගේ පටවුන් රැගෙන යාමට ඇති මල්ලට රිංගා ගනී.ඉතිරි පැටවුන් ඉපදුනු දිනයේදීම මරණයට පත්වේ.ඉතිරි පැටවුන් මවගෙන් කිරි උරා බොමින් මාස 4 පමණ මල්ල තුල ගතකරයි.
හිටගෙන නිදියන අශ්වයා.
බිම හෝ ඇඳක වැතිරිලා නිදාගන්න ඔබට පුලුවන්.එහෙත් ඔබට හිටගෙන නිදියෙන්න පුලුවන්ද? ඒත් බිම වැතිරිලා නිදාගන්නවට වඩා හොඳින් හිටගෙන නිදියන සතෙක් ගැනයි මේ කියන්න යන්න ඒ සතා තමා අශ්වයා.අශ්වයාට ආතල් එකට නින්ද යන්නෙ හිටගෙන නිදියෙන කොට.මේ විදිහට නින්ද ගිහාම කිසිම විටෙක අශ්වයා බිම වැටෙන්නෙ නැහැ.
බෙල්ල දිග ජීරාෆ්.
සතුන්ගේ ලෝකයේ ගොලුවා ලෙස සලකන්නේ ජිරාෆ්ය.ඒ වගේම සතුන් අතරින් දිගම බෙල්ලක් ඇත්තේද ජිරාෆ්ටය.මීට අමතරව ජිරාෆ්ගෙ සිරුරෙ විශේෂ ලක්ෂණයක් තිබෙනව.ඒ තමයි ජිරාෆ්ගෙ ශරීරයෙ රුධිර පීඩනය මිනිසෙකුට වඩා දෙගුනයක් තුන්ගුනයක් පමන වැඩි බව.ඒ වගේම සත්ව ලෝකයේ වැඩිම රුධිර පීඩනයක් ඇති සතා ජිරාෆ් විය හැකි බවට සත්ව විද්වතුන් අනුමාන කරනව.ඊට හේතුව තමයි මෙම සත්වයාගෙ බෙල්ල දල වශයෙන් අඩි 10 ක් 12 ක් පමණ දිගුවීම.මේ නිසා ජිරාෆ්ගෙ හිසට රුධිරය පොම්ප කිරීමට විශාල බලයක් අවශ්‍යය වෙනව.ඒ වගේම ජිරාෆ්ගෙ හෘදය අඩි 2 ක් පමණ දිග රාත්තල් 25 ක් පමණ බර අවයවයක්.
නහයක් නැති ගැඩවිලා.
මිනිසුන් වන අප හුස්මගන්නේ නාසයෙනි. නමුත් එසේ නොවන සතුන්ද සිටී.ගැඩවිල් පණුවා ස්වසනය කරන්නේ උගේ මුලු ශරීරයෙන්මය.උගේ සම ඉතා සියුම්ය. එහි ඇති කුඩා සිදුරු ඒ සඳහා උපකාරී වේ.
ඇටිකුකුලාගේ මියුසික්.
ඇටිකුකුලො කෑගහනව ඔබ ඕනෑ තරම් අසා ඇති.ඇටිකුකුලාගේ එම ශබ්දය ගොලුබෙල්ලන්ට ඉතාමත් අමිහිරි සංගීතයකි.මේ නිසා ඇටිකුකුලාගේ ශබ්දය ඇහිල කොල රොඩු තරෙන් එලියට එන ගොලුබෙල්ලො ඇටිකුකුලාට හොඳ ආහාරයක් වෙනව.
ඉතින් ඔබට මේ ගැන හිතෙන්නෙ මොනවද?